Wesdaswiss Sri Lanka මඟින් බණ්ඩාරවෙල Aisleby Tamil Vidyalaya පාසලේ ශිෂ්‍යයන් සඳහා සහන වැඩසටහනක් පැවැත්වුණි!
2026 මාර්තු 17 වන දින, බණ්ඩාරවෙල පිහිටි Aisleby Tamil Vidyalaya පාසලේ ශිෂ්‍යයන් සඳහා සහන වැඩසටහනක් Wesdaswiss Sri Lanka සංවිධානය මඟින් පැවැත්වුණි. මෙම වැඩසටහන පාසල් විදුහල්පතිනි
